ගී පද
මා තනි වූවා ජීවිතයේ නොසිතු විලාසයේ
ඔබ මා දුරයි දුරයි ළදේ සිහිනේ සැබෑ නොවේ ඒ
නෑ සඳ පායා මගේ ලොවේ ... //
හෝ... හෝ...හෝ..
ඔබ හමු වූ ඒ එදා දිනේ හද හඩනා වේදනා .. ආ...
මා පැතුවේ නෑ මෙසේ දිවි පුදනා චේතනා කිමදෝ
මේ වාගේ වේදනා නොහඩා ඉදිරි ලදේ ඒ
මා ලද හින්දා පිරිමි භවේ
මා තනි වූවා ...
හා..හා..හා..හා..//
ජීවිතයේ ඒ විඩා නිවූ ඒ ආදරයේ කල්පනා ආ...
කාවෙත දෝ යා වුණේ හිතවතිය කෝ මගේ
ලොවේ ඔබ සැරසූ මල්හිනා කොහෙදෝ
ඒ සිහින වාසනා විදසා හිඳිමි මෙසේ ඒ..
කෝ ඔබ පැවසූ සැබෑ සෙනේ ...
මා තනි වූූවා ..//