ගී පද
මා සුකුමාලි - මහද දිනූ රමණි
කෝමළ පානී - සුනදර කළ්‍යාණී
මා හද ප්‍රීතී - දැනුනම පෙම් රසේ
ඔබ වේ මගේ - හද මන්දිරේ - රැජිණි ප්‍රියේ
සිහිල ගෙන දෙන මේ - නාමු පෙම් නදියේ
ගීත ගයානෙමි මේ - හේ
ලල්ල ලා ලා - ලල්ල ලා ලා
ප්‍රේම නැති ලෝකේ - දුකට මුල පෑදේ
විරහ ගිනි දැල්වේ - හේ
පැටලි වැනසෙයි මා