මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කලmaa sithata ahamben oba ebikam kala

Ma Sithata Ahamben Oba Ebikam Kala

ගී පද

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්
මුලු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතු දා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

අදුර සඳක් වේවී
ඒ එලියේ පෙනේ නේද අපගේ සක්මන්
පින්න ගඟක් වේවී
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

මා සිතට අහම්බෙන් ....

ලොවම උරන වේවී
සාපව සිත් නොදෙනා ලෙස සිතල දිය පැන්
සිහින රුදුරු වේවී
උහුලා ගමු අපම නේද අපගේ දෙවියන් 

මා සිතට අහම්බෙන් ....