මා රවටා ඔයා අස් කදුලින් තෙමාmaa rawataa oyaa as kadhulin themaa

Ma Rawata

ගී පද

මා රවටා ඔයා අස් කදුලින් තෙමා 
ඔහු තුරුලේ වෙලි අත ගියා
ආදරේ එකයා තමා මාගෙ පනමයි කියා
එකදො දමා ගියේ කුඩුවෙන් එහා

පෙර සසරෙ පවට මව්ව මගෙ හීන සුනු වි ගියත්
ඉන්නවා නෙද කොහෙ හරි ලොකේ හිනහී හොදින්
නුබෙ සතුටයි හමදා ඕනෙ වුනේ ලදුනේ 
ඉවසමි ඉතින් රහසේ කදුලල් සලා....... කදුලල් සලා.........
 
වෙන් වෙලා යන්න හේතු තිබුනද මාගේ අතින්
හිතට එකගයිද වැරදි මටමයිද අපෙ ආදරෙන්
නුබෙ සතුටයි හැමදා ඔනෙ වුනේ ලදුනේ 
ඉවසමි ඉතින් රහසේ කදුලල් සලා....... කදුලල් සලා...

මා රවටා ඔයා.............