මා පැතු ලෝකයmaa paethu lookaya

Ma Pathu Lokaya

ගී පද

ආ ආආආ ආ ආ ආආආ ආ
මා පැතු ලෝකය ගියේ ඇයි පාළු වෙලා
මා අද සැනසෙයි මේ දුක කාට කියා

මා සිතේ මේ වේදනා
සැනසීම නැසූ ආදරයේ මේ වේදනා
මේ ආදදරේ මා ජීවිතේ
දුක සෝක සදා මා රැවටූ මායාවකි //

දෑතට දෑත තියා ඔබ දිවුරා මට පැවසූ //
වදනින් මාගේ මේ ජීවිතය සනසා
ගෙවූ කාලය ඒ දෝ යලිත් නෑ නෑ එන්නේ
මා තනි වෙන්නේ මේ අඳුරේ

මා සිතේ ........

ඔබ පෙර කීව කතා සවනට  අද නෑසේ //
ප්‍රේම පුරාණේ මියුරු ගීත අද නෑසේ //
ඒ කාලය ඒ දෝ යලිත් නෑ නෑ එන්නේ
මා තනි වෙන්නේ මේ අඳුරේ

මා සිතේ ......