මා ඔබ ලග දැන් ඉන්නම් මියෙනා තුරාmaa oba laga dhaen innam miyenaa thuraa

Ma Oba Laga Dan

ගී පද

මා ඔබ ලග දැන් ඉන්නම් මියෙනා තුරා
නෑ ඔබගෙන් මන් යන්නේ දුරස් වෙලා
මේ හිත තවමත් ඉන්නේ ඔබව පතා
මා ලග ඉන්න මේ ඇස් පියෙනා තුරා

මට ලැබුණු හැම සම්පත ඔබමයි
හිත පතන වෙනකෙක් නෑ සත්තයි
මට දැනුණු සෙනෙහස ඔබ විතරයි
හැම බවයෙ පැතුවෙම ඔබෙ සතුටයි

රැදුණේ හිත ඇතුලේ ඔබගේ රුවම තමා
මැව්වේ මගෙ දෑසේ ඔබගේ මතක සදා
ආවේ මන් සසරේ ඔබගේ දෑත පතා
සෙනෙහේ මට ඕනා මියෙනා තුරුම සදා

ආ මග දෙදෙනා එක් වී ඉන්න කියා
මේ හිත රැදුණා වැටෙනා හුස්ම පවා
කී හැම වචනෙන් පිරුණේ හිතම ඔයා
මේ ලෙස ආයෙත් අපගේ වෙමුද සදා

මට ලැබුණු................

රැදුණේ හිත................