මා නුවන් කඳුළින් පොඟවා maa nuwan kandulin pongawaa

Ma Nuwan Kandulin Pongawa

ගී පද

මා නුවන් කඳුළින් පොඟවා 
මතු ජීවිතේ පැතුමන් සඟවා 
ආදර නැගණියනේ යුග දිවි 
ගමනේ පියවර තබලා 
මා නුවන් කඳුළින් පොඟවා 
මතු ජීවිතේ පැතුමන් සඟවා...

ලා සඳේ සඳ කැල්මෙන් නැහැවිලා 
රොන් සලා කුසුමක් සේ පීදිලා 
ලංවෙලා සෙමින් සිටින තුරා 
ජීවිතේ සදා හසඳුර වේ 

මා නුවන්...

සෝ තැවුල් මැද නොතැවී පා සිනා 
සැමදා රන් රස සේ පෑදිලා 
ලංවෙලා සෙමින් සිටින තුරා 
ජීවිතේ සදා හසඳුර වේ

මා නුවන්...