මා මේ තරම් හඬවලාmaa mee tharam handawalaa

Ma Me Tharam Handawala

ගී පද

මා මේ තරම් හඬවලා හීන අහුරා තියා
තව හිතක් හොය හොයා ඇයිද ළංවී ඔයා

ඔය හිත දැන් වෙනතක නම්
පිදු සෙනෙහේ මදි වුණි නම්
මා ඉතිං තනිවෙලා ඉන්නම්

මේ දෑස හීන ගානේ පාවී ගියේ
ඒ හීන සෝදදාලා ඇයි වෙන්වුණේ
ඉවසන්න බැනේ තාමත් මේ දුක ළයේ
වෙන් වීලා යන්න එහෙනම් ඇයි ළං වුණේ

ඔය හිත ....

හිඳි කාලේ මාගේ තුරුලේ හීනෙන් වගේ
සිහිවීලා නීල දෑසින් කඳුළැල් වැටේ
හිමි වෙන්නේ නෑනේ ආයේ ඔබෙ ආදරේ
කවුරුන්ද දැනට ඉන්නේ ඔබෙ හීනයේ 

ඔය හිත .... //