මා මව්නිmaa mawni

Ma Mawuni

සංගීතය:
මර්සලින් ජයකොඩි පියතුමන්marsalin jayakodi piyathuman
පද රචනය:
මර්සලින් ජයකොඩි පියතුමන්marsalin jayakodi piyathuman

ගී පද

මා මව්නි අති ප්‍රේමණිය - මේ ලෝකෙ මගෙ ආධාර
ශෝකේ මා නිති සන්තෝෂය - යාච්ඤාවේ  මව සුන්දර

මා යාච්ඤා අසනු  දයාවෙන් - මා මව්නී සිට ස්වර්ගයෙන්
ආරක්ෂා කරනු පාපයෙන් - මා මුදා සැම ශෝකයෙන්

අන්ධ වූ අප ආලෝකය - දුර්වල අප ආධාර
පාපි වූ අපගේ පිහිටය - මව් මරී අති පෙම්බර