මා ළඟ හිනැහිmaa langa hinaehi

Ma Langa Hinahi

ගී පද

මා ළඟ හිනැහි ඉන්නවානම් ඔබ
ප්‍රීතිය මාගෙයි සැමදා
මා ළඟ සැනසී ඉන්නවානම් ඔබ
ලෝකය මාගෙයි සැමදා //

සම්පත සුන්දර බව ලෝකේ
මෙහි සැමදා මතුවී යන්නේ
පුහු බේදේ නෑ මේ
මිහිරේ විනෝදේ... //
ප්‍රේෙම් ජීවනතාවේ
රන්මිණි මුතු කාසි දැකලා
නැහැනේ සුන්දර බිම මේ

මා ළඟ ..

උදයේ පිපි නෙළුම් මලක් සේ
ඔබ මාගේ ජීවිතේ සනසාවී ජීවේ
ඔබ රෑ පිපි කුසුමක් වාගේ
මාගේ ජීවිතේ සනසාවී ජීවේ
පෙම් රස පිබිදෙන්නේ පිවිතුරු තාවේ
සුන්දර බිම මේ ...//

මා ළඟ ...