මා හද විනිවිද දකින්නmaa hadha winiwidha dhakinna

Ma Hada Winiwida Dakinna

සංගීතය:
ඩැනිස‍්ටර‍් පෙරේරාdaenistar pereeraa
පද රචනය:
උපාලි මල්දෙණියupaali maldheniya

ගී පද

(මා හද විනිවිද දකින්න 
දෑසක් නුඹට තිබුණා නම්
මා සිත කියවා බලන්න 
නුඹේ සිතට හැකි වී නම්
තවම නුඹගේයි මං......//)

නුඹ ප්‍රේමය කියවුයේ 
අසුභ නැකතකටයි
මල් සුවඳ පිදුවේ 
විෂ පඳුර කැලටයි......

මා හද විනිවිද........

නුඹ අඳුරේ සිටියේ උමතු රාගයටයි
යළි දෑස ඇරුණේ දුරස් වූ පසුවයි......

මා හද විනිවිද........