මා හද අසපුවmaa hadha asapuwa

Ma Hada Asapuwa

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

මා හද අසපුව කුසුමෙන් සැරසුව - ඒ මල්බර දෑසයි
ජීවන මහ මඟ නැල්මෙන් හෙළි කළ - ඒ නිල්මිණි දෑසයි
දකින තුරු - සිත දැඩි අවිවෙිකයි

සෙනෙහද පොඳි බැඳ සිතින් දරා - සැනසිලි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය  ආ අන්දම - සුවඳ සිහිනයකි භවය පුරා

මුවින් අමොද බිඳු බිඳු වෑහේ - සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි - ඇගෙ නිකලැල් හද මට සෑහේ