මා දෙස නෙත් නොපියා බලාපුmaa dhesa neth nopiyaa balaapu

Ma Desa Neth Nopiya

ගී පද

මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිදුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු 

ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි

මගෙ හිත හදාපු......

පපුවට තුරුලු වී හිඳ හඬාපු 
ලංවී තොදොල් බස් මට දොඩාපු 
හිත ළඟ හීනෙන් නිදි වරාපු 
සිහිනෙට සැබෑ සුවඳක් ගෙනාපු 

මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි

මලකින් හමාපු......