මා ඇති දැඩි කළ පියාණෙනිmaa aethi dhaedi kala piyaaneni

Ma Athi Dadi Kala Piyaneni

ගී පද

මා ඇති දැඩි කළ පියාණෙනි 
මෙත් ගුණයෙන් නළවා 
ඔබේ ගුණ සිහිකර 
දයාවෙනි සාගරයෙන් හොබවා

ආදරයෙන් සැම තුටු කරලා 
සාදරයෙන් හොඳ හිත රැකලා 
නිරිඳෙකු සේ මහා රජඳෙකු සේ 
අප නිවසේ සම්පත රැකලා 

ජීවිතයක අරමුණ හඳුනා 
පොදු යහපත වෙත සිත රඳවා 
පියාණෙනි මේ ඔබේ ගුණ නම් 
සැමදෙන පියාගේ ගුණම කියන්  

මා ඇති දැඩි කළ...