මා ඈත භවේදී මතකදmaa aetha bhaweedhii mathakadha

Ma Atha Bhawedi Hamuwuwa

සංගීතය:
වී. බල්සරාwii. balsaraa
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා

මා ඈත භවේ දී මතකද හමු වූවා...

සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ
ඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...

සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ
ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ
ඒ සිහින විමානේ සැනසුම තේරේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...

මා ඈත භවේ දී මතකද හමු වූවා...