ලුණුවිල පාරේ ඉගිබිගි පානාlunuwila paaree igibigi paanaa

Lunuwila Pare

ගී පද

ලුනුවිල පාරේ ඉගිබිගි පානා
සොදුරිය ගේන හීන ආශාවේ..
හෙට දින ආයේ එනවද මා හා
වැව ලග යාවි ඈත මේ වාගේ..
මට පිදු ආදරේ මතු මතු දීලා
මගෙ හිත සාදාලා...

අප හට ලෝකේ අපමණ බාදා
පන වගේ ගෑවී ඉවසමු සෑමා
නොඅඩුව ආදරේ බෙදා..
ලය මත මාගේ නුඹ සතපාලා
සිපගමි මාගෙ දෑත විහිදාලා...

ලුනුවිල පාරේ.....

තරු කැට ගානේ සිතුවිලි දීලා 
නිවනෙමි මාගේ සොදුරිගෙ ආශා
සනසමි ජීවිතේ පුරා
කදුලට ආයේ නොම ඉඩ දීලා
සිපගමි මාගෙ දෑත විහිදාලා...

ලුනුවිල පාරේ.....