ලොවේ සොඳුරුlowee sonduru

Lowe Sonduru

ගී පද

ලොවේ සොඳුරු පහන් එළිය ඔබේ නෙතිනි මා දුටුවේ
ලොවේ නිමල පිවිතුරු බව ඔබේ  සිිතිනි මා දුටුවේ

සෙවණ ළගය ඔබගේ - නොහිමි සතුට රුදුණේ‍
නිබඳ සුවඳ දී හමනා - සැබෑ ආදරය මේ යැයි
ඔබගෙනි හඳුනා ගත්තේ

නිබඳ පතන සහනේ - ඔබම පමණි හිඳියේ
සිහිනයක්ම නොවී මියෙනා - ලොවේ වේදනා නොනිමෙන
ඔබගෙනි හඳුනා ගත්තේ