ලොවම නිදිගත් රැයේlowama nidhigath raeyee

Lowama Nidigath Raye

සංගීතය:
සංඛ දිනෙත්sankha dhineth
පද රචනය:
දිල්හානි එදිරිසිංහdhilhaani edhirisinha

ගී පද

ලොවම නිදිගත් රැයේ මා පමණද අවදියෙන්
තරුවක් වී පායා ඔබ ඉන්න මා ළඟින්.......//

පැතුවේ කිසිදා වෙන් නොවෙන්නයි
නොසැලී ඉමු ජීවන මගේ
කියා ඔබ මා මේ ලොව කනිකර
(ගියේ ඇයි තරුවේ........//)

ලොවම නිදිගත්......

රාත්‍රියේ මා පමණි තනිවම
එන්න ඔබ සිටිනා දෙසින්
තවකෙකුට බැහැ එන්න මා වෙත
(මා සිටින්නේ නුඹේ නමින්......//)

ලොවම නිදිගත්......
ඔබ ඉන්න මා ළඟින්.......//