ලොවම නිදන රාත්‍රියේlowama nidhana raathriyee

Lowama Nidana Rathriye

ගී පද

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ//

ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා//
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා

මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා//
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා