නිවුනු හද රැඳි මෙත්ගුණේ (ලොකු සාදු)niwunu hadha raendi methgunee (loku saadhu)

Loku Saadu

සංගීතය:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

නිවුනු හද රැඳි මෙත්ගුණේ - ලොකු සාදුගේ
මිහිරි බණ දම් ගායනේ - ලොකු සාදුගේ
බුදුවන දිනේ - සෙනෙහස පතා
ගුරු හිමි ඔබේ - නමදිමි දෙපා

සසර කලකිරිලා නොවේ 
වැඳවැටී සිල් ඉල්ලුවේ
සතට කරුණා මෙත් ගුණේ
පැහැදිලයි සසුනට වුනේ

නිවුනු හද රැඳි මෙත්ගුණේ - ලොකු සාදුගේ
මිහිරි බණ දම් ගායනේ - ලොකු සාදුගේ
අතොර නැති අදහම් ගඟේ 
හිස කෙලින් පා එසවුනේ
හිමියනේ නායක ගමේ
ඔබ නිසයි ගම බැබලුනේ

නිවුනු හද රැඳි ............/