ලිතක් බලාලා නැකැත් සොයාලාlithak balaalaa naekaeth soyaalaa

Lithak Balala Nakath Soyala

ගී පද

(ලිතක් බලාලා නැකැත් සොයාලා 
කිරි උතුරනවා ගේ මැද්දේ......//)
දොළොස් මසක් දැන් ගෙවී ගිහිල්ලා
ලැබුවා ලැබුවා අවුරුද්දේ......

(රන්වන් රන්වන් රන් මුදු ලාගෙන
සිලි සිලි බංගලි වළලු අතේ......//)
(හෙළ හෙළ සිරිතට හැඩ වැඩ වීලා
රඟදෙමු රඟදෙමු අවුරුද්දේ......//)

ගුම්ත කුදන් කද මල්ල බැඳන්
කිරි අම්මා බලන්නට ගමට යමන්......//

උන්දැ ඉතින් ඇති පාර බලන් 
අපි එනතුරු නව අවුරුද්ද අරන්....../////