ලිහිනියෙකු සේlihiniyeku see

Lihiniyeku Se

ගී පද

ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී..... 
අහසට නැගී ඉහල ඉගිලෙමි.... 
දුර පාවෙනා වලාවේ.... කිමිදිලා.... 
ඉගිලී යමි ආකාසේ හිමතුරා....
ඔබ නිසා.......සුළග වී........ 
ඔබ මගේ ලග නිසා........

නිම්හිම් නැති සිහිනයක් දකිමි 
රෑ සඳ පහන් මන්සලේ නැවතී 
තරු මාවතේ දිගන්තේ සැරි සරා....... 
ඉගිලී යමි ආකාසේ හිමතුරා........ 
ඔබ නිසා.......සුළග වී 
ඔබ මගෙ ලග නිසා.....