ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියාlassana aes dheka maadhesa nobalannee aeyi kiyaa

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

ගී පද

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ //

ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන .... ලස්සන ඇස්දෙක

ලස්සන ඇස්දෙක ....

ඔබ මගේ සිහිනයයි ....

ලස්සන ඇස්දෙක ....