ගී පද
ලසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමුවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී
ඔබ මගේ ළඟින්
ගඟ දිය එරෙහිව යන ගමනේ
මිමිනූ ගීයක තවරාවී //
ඔබ මගේ කියා //
ලසොවින් සසැලී .....
නලරැග අතු ඉති මත දැවටී
රහසින් ළංවී පවසාවී //
අපි අපේ කියා //
ලසොවින් සසැලී .....