ළං වෙන්නදෝlan wennadhoo

Lanwennado Ayeth

සංගීතය:
ජානක සූරියබණ්ඩාරjaanaka suuriyabandaara
පද රචනය:
ජානක සූරියබණ්ඩාරjaanaka suuriyabandaara

ගී පද

(ළං වෙන්නදෝ ආයෙත් වෙන් වී ගියේ
අපි වෙන් වෙලා දැන් පාළුව දැනේ.....//)
මේ සිහින නිමිනේ සැනසුම සොයා ඔබ හැර ගියා
මා තනි වුණා ඔබ මාගේ සිහිනෙන් වෙන් වුණා
සරසවිය අපි වෙන් කළා......

සිලි සිලිය සුළඟේ පිනි වැස්සේ ගිනි අව්වේ
ඔබ ළඟම හිඳිමින් පාළු මකමින් හිමිදිිරියේ
ඔබ මාගේ සිහිනෙන් වෙන් වුණා
මං පාළු ලෝකේ තනි වුණා.......

නිදි නොමැති සයනේ තවම සොයමි ඔබගේ රුව ඒ
ඔබ නොඑන සිතද දනිමුත් ඔබම සිහිවේ
නෙතු අගට කඳුලක් එක් වුණා
ඔබ මාව හැරදා වෙන් වුණා.......

ළං වෙන්නදෝ......