ලංකා හෝ ලංකාlankaa hoo lankaa

Lanka Ho Lanka

ගී පද

(ලංකා හෝ ලංකා එතෙර පවා
ලංකා විරාජිතයි ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා
හෙළ ගී නදිනා සිංහලේ
හඬිනා මෙසේ පුදම් ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා...//)

(එදා මෙදා ඔබේ රටයි රජෙක් වුනේ 
ඔබේ පුතුන් අපේ පුතුන් රජුන් වුනේ...//)
සඟ සේ ගුනෙනා දිනේ සදා ලංකා
මෙසේ පුදම් ලංකා 
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා.
ලංකා හෝ ලංකා ලංකා හෝ ජයවේ 
ලංකා හෝ හෝ
ලංකා හෝ හෝ හෝ හෝ
ලංකා හෝ ලංකා එතෙර පවා
ලංකා විරාජිතයි ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා....

(එදා විරුන් හෙලු සුසුම් මෙදත් තියේ 
ඔබෙත් මගෙත් සුසුම් අතර රැඳී තියේ...//)
කොහෙ හෝ මැරුණත් ඔබේ ළඟයි
ලංකා මෙසේ පුදම් ලංකා
විරජිතයි ලංකා විරජිතයි ලංකා...
 
ලංකා හෝ ලංකා එතෙර පවා
ලංකා විරාජිතයි ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා
හෙළ ගී නදිනා සිංහලේ
හදිනා මෙසේ පුදම් ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා
ලංකා හෝ ලංකා ලංකා හෝ ජයවේ 
ලංකා හෝ හෝ...