ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටිlandhee ukula uda nindha gihin hiti

Lande Ukula Uda Ninda Gihin

ගී පද

ලන්දේ උකුල උඩ  
නින්ද ගිහින් හිටි 
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා.. //

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්, 
මුතු මා..ල පොටක් ගිරවුන්ට අරන් // 
රත්තරන් පාට කමතට ඉහළින්.....//
කන්ද උඩින් එන ගොමරියේ 
දැන් ගමට වරෙන්.. දැන් ගමට වරෙන්...

පන්සල් කන්දට සිරස නමන් 
ඉර දෙය්යෝ ඇවිත් නවතා.. සක්මන් //
තෙල් දැමුව දොළොස්මහ පහන් වැටෙන්//
ගමරට එනවද පාන්දරින් රන් එලිය අරන් 
රන් එලිය අරන් ..........