ලන්ද දිගේlandha dhigee

Landa Dige

සංගීතය:
සංගීත් වික්‍රමසිංහsangiith wikramasinha
පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

ලන්ද දිගේ - සුලං සැරේ - පාවී එන වස්දඬු හඬ
බාල නෑනේ - නුඹෙ සවනට - ඇයි නෑසෙන්නේ//
අඳුරු ගහේ - හේන් පැලේ - තනිවුනු මාගේ සවනට
දහස් වරක් - රහසක් වී - ඔබ දෝ එන්නේ//

ඔබ සිටිනා - ඔබේ පැලේ
කවුලු පියන් හැර තබන්න
රෑ මැදියම - ගීයක් වී
ඔබට එක්වෙමි

සුලං රොදේ - කඳු වැටියේ
නිසොල්මනේ ඇදී යන්න
සෝ ගීයක -  තනුවක් වී
රැයම සරසමි