ළං වුණා ළං වුණාlan wunaa lan wunaa

Lan Una Lan Una

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
පංචාලංකාර හිමිpanchaalankaara himi

ගී පද

(ළං වුණා ළං වුණා සුන්දර කාලේ
මා පැතු මා සෙවූ ආදර ලෝකේ......//)
මා සිත පැතූ පෙම්බරා 
(ඇවිදින් මාව සොයාලා....//)
ළං වුණා ළං වුණා සුන්දර කාලේ
මා පැතු මා සෙවූ ආදර ලෝකේ......

(කඳුලේ තරහා නොවී දෑසින් යන්න මිදී......//)
(සුසුමක් මගේ ළඟින් ඉඳින්නේ....//)
පෙම් මල් පිපී හදවතේ මට හිමිවුණා ආදරේ
(කඳුලේ තරහා නොවී යන්න දැන් ඉතින්....//)

(සෙනෙහේ දෝරේ ගලා මා හද ඔකඳ වෙලා.....//)
(තුරුලේ ඉන්න හිතයි ඇස් දිහා බලා....//)
සිහිනෙන් දුටු පෙම්බරෝ මගේ අත ගන්න හනිකටා
(සෙනෙහේ දෝරේ ගලා ඔකඳ වෙලානේ.....//)

ළං වුණා ළං වුණා......