ලැබුනත් නෙත් යුග දහසකlaebunath neth yuga dhahasaka

Labunath Neth Yuga Dahasaka

පද රචනය:
උපාලි ජයලත්upaali jayalath

ගී පද

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මට මදි මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මේ

ඉර හඳ පතුරන එලියට වැඩියෙන් 
ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
ඔබව බලා ගන්නට අම්මේ

ලේ කිරි කරලා අම්මත් මා දුක්
පෙව්වද නැත්තම් ඊට වඩා
ඉර හඳ දරු සෙනෙහසට යටත්කොට
දියකර පෙව්වද සේද වලා

දස මාසේ කුසෙහි මා දරලා
ඉසිලූ බර තව ඔබට මදී
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මව් පදවිය ඔබ ලබන ලදී