ගී පද
ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ.....
(හෙට ද දවසකි හෙට මේ ලෙස ම හිරු නැගේ
නොයනු මැන ප‍්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ....//)
ලබන්න බැරි සුව......
(සිසිලෙ උණුසුමේ මම ඔබ ළඟ සිටින්නෙමී
විසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමී......//)
ලබන්න බැරි සුව......