ලාභ සිනා සිත කලඹන- laba sina sitha kalabanalaabha sinaa sitha kalambana- laba sina sitha kalabana

ලාභ සිනා සිත කලඹන- laba sina sitha kalabana

ගී පද

ලාභ සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ
නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ//

අනග බඹරු තුඩු වැදී විෂ දළින් පිරී
බාදුරා පිපී ලෙල දෙයි අදුරු මවතේ// 
නොදුටු සේම නෙතු පියාන ඉන්න ස්වාමිනේ//

ලාභ සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ
නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ//

සදෙව් ලොවක සිරි පෙනේවි අමුතු සෙයිලමේ
දෙව්ලියන් නොවේ හිමියනි ඒ සිනාසුනේ// 
මගේ ලමැද ගිනි නිවේවි එන්න ස්වාමිනේ//