ලාවටlaawata

Laawata

සංගීතය:
ශම්මි ප්‍රනාන්දුshammi pranaandhu
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

ඇස් කෝණේ ඉඟි බිඟි පෙලහර මට දෝ පෑවේ
හිත්මානේ ලස්සන මල් පෙරහැරවල් යන්නේ
පෙනෙනා දා ආසයි මා
පාටයි ලා රෝසයි දෙකම්මුලම ආහ්

(ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ - හිත ගැට ගැහිලා වගේ)..//

වර්ණ එකිනෙක යොදා - දැමු ලස්සන රටා
එන්න ලගටම පුංචි සරුංගලේ මගෙ ඔයා
ඉන්න තනිකම මකා - දෙන්නකෝ ලඟට වෙලා
යන්නේ බොරුවට නේද ඉතින් පස්ස හරවලා
හිතට කලන්තේ හදලා... 
කොහෙද දුවන්නේ නොබලා (එ නොබලා)

(ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ - හිත ගැට ගැහිලා වගේ)..//

කෙල්ලේ මං දෙස බලා - අල්ල උඩ අත තියා
ඉල්ල ගන්නකෝ මේ ආදරේ ඔබට වෙන් කලා
දෙන්න දැන්වත් බහා - ගන්නම් ඔබව වඩා
දෙන්නටම පසු තැවෙන්න වෙයි වුණොත් තව පමා
හිතට කලන්තේ හදලා... 
කොහෙද දුවන්නේ නොබලා (එ නොබලා)

(ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ - හිත ගැට ගැහිලා වගේ)..///