කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙටkusum saraa baelma helayi naambara thaaleta

Kusum Sara Balma

ගී පද

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යව්වනයො මානබලයි මල් හීසරයට
ගැටිස්සියො ඇස ගැටෙනා හැමවිට රූබර
මතක් රැදිලවගෙ වගේ දැනෙයි මලහිගෙ හීසර

හන්ස විලසෙක අවිදින ගමනෙ අපුරුව
බැලුව නොවෙයි මට හොර්හින් බැලුනෙ එකම
වසන්තයෙ මලබදුනෙ මානවිකා දැක 
සුරන්ගන ලොව හබැහින් පෙනුනා මිනි මට


නිලන්කාරකර ඇස්දෙක ඉගිඹිගි පැවට
අහන්කර කම අවියක් යුවතියො සන්තක
ඒම කියන හිත විටකදි කැපව නුරාවට
හද ගැඹුරේ කලතයි යව්වනයෙ හැගුම් විල

කුසුම් සරා