ගී පද
කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වධ වේදනා
කුරුටු ගෑ……….
ඔබෙන් පෙරදා
උගෙන කවිකම්
ලියු කවි ගීතිකා
ඔබේ නාමෙන්
හැඩු කදුලෙන්
ගයමි මම කිවිදුනේ…
කුරුටු ගෑ……….
මියුරු කවි වැල්
කුරිරු ස්වරෙයෙන්
ඇසෙ රෑ යාමයේ…..
නොලැබ කිවිදුන්
කුමට කවිකම්
කිවිද මට කවි ලොවේ……
කුරුටු ගෑ ගී පොතෙ…