ක්ෂේමයේ නගරේ (වාළුකාවේ දැවෙන විහඟුන්)ksheemayee nagaree (waalukaawee dhaewena wihangun)

Kshemaye Nagare (Walukawe Dawena Vihagun)

සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
හිරාන් කාංචනhiraan kaanchana

ගී පද

වාළුකාවේ දැවෙන විහඟුන් කතරේ සොයනා
ක්ෂේමයේ නගරේ අහස කලතා
ඔවුන් සොයනා ක්ෂේමයේ නගරේ...

රුඳුරු ගිනිසිළු ඔවුන් සිඳලයි
කතරේ මරුවැල් ඔවුන් කැඳවයි
ඉතිරි වූ ඒ ළයේ ජීව
මිරිගු සේයාවකට රැවටෙයි...

මිරිඟු දඩයම අරඹනා විට
තුඩැඟි රැඳී ඒ ළයේ ජීව
වාළුකාවක දමා තනිකර
යලිඳු පියඹයි සොයා ක්ෂේමය...