කොමළි - ජානු ටෙලිනාට්‍ය තේමා ගීතයkomali - jaanu telinaatya theemaa giithaya

Komali - Jaanu Teledrama Theme Song

සංගීතය:
ජගත් රස්නායකjagath rasnaayaka
පද රචනය:
ජගත් රස්නායකjagath rasnaayaka

ගී පද

කොමළි ඔබ හින්දම 
ඔය රුව හින්දම 
හිත කුල්මත්වෙලා 
සොකරී වගේමයි යන්නේම 
ඉඟ ගස්සන්නෙම 
ඔමරි පපා... 

ඔබ හින්දා හින්දා හින්දා කරදර 
වින්දා වින්දා වින්දා නිදිමර 
සුන්දර වෙන්නට ආලේ කතා 
මම බින්දා බින්දා බින්දා සිල්පද 
සින්දා සින්දා සින්දා හදවත 
නැතිවම බැරි තැන මාගේ සුදා.....

හදවත ඉල්ලන තරුව ඔයා 
අහසට යන්න එපා 
තිස්සෙම තනිකම දැනෙන නිසා 
තුරුලෙම ඉන්න හිතා... 

මැව්වේ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා 
නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් 
තරහින් වාගෙ ඔයා 
කෝලම් කාරිය කෝලම් තාලෙට 
කෝලෙන් ඉන්න නිසා 
යන්නට දෙන්නට බෑ මගේ සොකරිට 
ලඟින්ම ඉන්න සුදා... 

කොමළි ඔබ හින්දම....

ඔබ හින්දා හින්දා හින්දා කරදර....