කොළ කඩ කඩ බොරුවට දෙනවාkola kada kada beaaruwata dhenawaa

Kola Kada Kada Boruwata Denawa

ඇල්බමය
Priye Mage Adare

ගී පද

කොළ කඩ කඩ බොරුවට දෙනවා 
මම ගහ හොඳ හැටි අදුණනවා
අපිට බොරු චාටු එපා 
අපිට බොරු චාටු එපා පිරිමින්ගේ

එක සකුණයි ළමයෝ කන්නේ 
ඇයි ඔක්කොම මකුණො මරන්නේ
මොකද අඩු පාඩු මගේ 
මොකද අඩු පාඩු මගේ සුදු කෙල්ලේ

මම ඕන වැඩක් කරදෙන්නම් 
අලි ඇත්තු වුනත් පෙරලන්නම්
ඔබට ආඩම්බරනේ  
ඔබට ආඩම්බරනේ කළු මැණිකේ

මට බැරිය මිරිස් අඹරන්ටා 
මට බැරිය මිරිස් අඹරන්ටා 
උදව් දෙනවාද අනේ 
උදව් දෙනවාද අනේ බෑ නොකියා

පොල් කඩලා ගාලා දෙන්නම් 
රෙදි සෝදා වේලා දෙන්නම්
මොකද ආදරෙද පනේ 
මොකද ආදරෙද පනේ දැන් හරිනේ

තව හිතල බලන්නට ඕනේ 
තව හිතල බලන්නට ඕනේ
මෙහෙම වැඩ එහෙම හොදේ 
මෙහෙම වැඩ එහෙම හොදේ හරි නෑනේ