කෝ මා පැතූ ඔබෙ ආදරේkoo maa paethuu obe aadharee

Ko Ma Pathu

ගී පද

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ.......

ආවේ එදා මා තනිවී ලොවේහී
නැතිවී ගියා ඒ පැතුමන් මෙහී.....//
යලි මා අනාතයි උතුරා ගලා යයි
සංවේදනා......

කෝ මා පැතූ.......

ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
මුසුවී ඇසේවා සුලගේ පවා..... //
කෙවිලී කැදැල්ලෙ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා...

කෝ මා පැතූ.......

පායා පහන් වූ රන් තාරකාවෝ 
අඳුරේ දමා මා නොපෙනී ගියා..... //
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා..... 

කෝ මා පැතූ.......