කියයි මිහිරි කතාkiyayi mihiri kathaa

Kiyai Mihiri Katha

සංගීතය:
ආර්. ඒ. චන්ද්‍රසේනaar. ee. chandhraseena

ගී පද

( කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා )...//
( ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා )..//

රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ
ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ
නුවන් බදන රුවන් දසුන
ඔබයි සොදුර සිත නළවන
සැපතකි මට ඔබේ සෙවන
එන්න දයාවී

කියයි මිහිරි කතා.../

මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී
මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී
සවන පිනන මන බන්ධන
ගී අසමින ඔබට ගයන
මගේ පුන්චි පැල ඇතුලට
එන්න දයාවී

කියයි මිහිරි කතා.../

මන්ද මන්ද මැණිකේ.../

කියයි මිහිරි කතා.../