කිමද නාවේkimadha naawee

Kimada Nawe

ඇල්බමය
Clarence Unplugged

ගී පද

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වාගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

සැමදාම බලා සිටියා 
මගෙ කව්ලුව ළඟට වෙලා //
කවදාවත් නෑ වූයේ මේ වාගේ 

කිමද නාවේ...

මගෙ පැල්පත අද පාලුයි 
නිහඬයි අඳුරයි ඇත්තේ //
කවදාවත් නෑ වූයේ මේ වාගේ 

කිමද නාවේ...