කැන්ද ගෙන යන්නම් මැණිකේ ඔබව ළඟදීkaendha gena yannam maenikee obawa langadhii

Kendagena Yannam Manike

ගී පද

කැන්ද ගෙන යන්නම් මැණිකේ ඔබව ලගදී 
බැන්ද පෙම ඉර හද වාගේ හදෙහි පවතී 
කුරුල්ලයි කිරිල්ලියි වගේ අපි කැපේවී  // 

කුඹුරේ කරල් සරු සාරයී පින පෑදිලා හිතේ 
ඇදි සෙනෙහස මෝරයී රුව ඇදිලා හදවතේ 
ඔබ රගයී ඔබ මගේ දිවි මගයී මං ලදේ 
ඔබ ලගයී එන මහේ සුභ වගයී අපි දෙන්න එක්වෙලා සැනසිල්ලෙ ලං වෙලා ඉමු ප් ‍රේමෙන් මත්වෙලා  

නොවෙනස්ව මාහා සැමදා ඉන්නම් කියා 
රන් රන් මාල සම්පත් නොතකා ආවා ඔයා 
හදවතේ ඔබ රගයී 
ඔබ මගේ දිවි මගයී 
මං ලදේ ඔබ ලගයී 
එන මහේ සුභ වගයී
අපි දෙන්න එක්වෙලා 
සැනසිල්ලෙ ලං වෙලා 
ඉමු ප් ‍රේමෙන් මත්වෙලා 

කැන්ද ගෙන යන්නම් .... //