කෙලෙස් මල දුරු කරන්keles mala dhuru karan

Keles Mala Durukaran

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
මධුෂා රණසිංහmadhhushaa ranasinha

ගී පද

කෙලෙස් මල දුරු කරන් අරි අටැඟි මග යන්ට
මෙත් සිතින් සමුගන්ට අවසරයි
සඟමිත් තෙරි නමට දහමේ ගමන් මගට
ප්‍රණාමය දක්වන්ට අවසරයි......

ගිහි දිවිය හැරයන්ට චීවරය ඇඳලන්ට
නොලද්දත් නමැදෙණිය අවසරේ
බ්‍රහ්ම විවරණේ ලබා සසරේ පරතෙර වන්ට
නිසසලව පත්නනෙමි හිමියනේ......

කෙලෙස් මල දුරු කරන් අරි අටැඟි මග යන්ට
මෙත් සිතින් සමුගන්ට අවසරයි.......

බුදුන් වැඩි දේශයේ වෙහෙර මව් පරපුරේ
දියණියක වී ඉපිද හෙළදිවේ
මුණි දෙසුව දම් අරුත සොයා දැන හැඳිනගෙන
අදිටනින් ගමන් කරනෙමි මෙසේ......

කෙලෙස් මල දුරු.......