ගී පද
කැලේ මැද ගමක් තියෙනවා
එහි පප්පල රෑනක් ඉන්නවා
ගමට පප්ප ගම කියනවා
ඒ පප්පල ජොලි වැඩ කරනවා
වෙද පප්පා අරිෂ්ටෙ හදනවා
හරි ලොකු කලබලයක් එහි තියෙනවා
ගමේ හැමෝටම පොවනවා
පව් ජිම් පප්පව මග හරිනවා
(හරි හරි අරිට්ටෙ නවත්වල දෙන්න)
අරිෂ්ටෙ ඉල්ලලා ජරමරේ
ජිම් පප්ගෙනුත් හරි බරබරේ
ගැහැනු ළමයින්ට කරදරේ
අර චූටි කුකූටයි ආදරේ
(අනේ මොකද සිංදුව ඉවරද
අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ තව තියෙනවා)
(ඉතින් කෝ නැහැනේ
ඔය තියෙන්නෙ... ඔය තියෙන්නෙ)
පප් පප් පාපපපා..////
දැක්කම මේ වැඩ කාරයෝ
පව් දුවන රෝමන් වීරයෝ
කෑමට බීමට දක්ෂයෝ ඒ වගේම
ගහගන්නත් හරි ශූරයෝ
සූර පප්පප් පාපපපා ..////
(මොකද පප් පප් ගාන්නෙ වචන ඉවරද
ඕක මටත් පුළුවන්නෙ)
පප් පප් පාපපපා ..////