කීව ගීතයkiiwa giithaya

Keewa Geethaya

සංගීතය:
අමිල නිදහසamila nidhahasa
පද රචනය:
අමිල නිදහසamila nidhahasa

ගී පද

කීව ගීතය නෑසුනාවද
ආදරෙන් මම කීවානේ
සීත මුව මත දෑත තැබුවට
ඈට උණුසුම් නෑ කීවේ.....

මගේ ආදරේ නෑ යලී
සෝ සුසුම් මැද කිමිදිලා
යලි යන්නේ නෑ ඔබ නිසා
නාමයෙන් මා ආදරේ......

විල්ල පාමුල දෑත දුන්නම
ඈත තරු නෙත් බොඳ වූයේ
හීනයක උණුසුම් දැනෙන විට
ඈට ඉවසුම් නෑ වූයේ.....

මගේ ආදරේ...

(දෑත පැටලී ඈතටම ගිය
නේක සිතුවම් විසිරීලා
කාලයක ඉම බෝම සුන්දර
කවක් ලෙස ඈ පෙන්වූවා....//)

කීව ගීතය නෑසුනාවද...