කවුදැයි එන්නේ කවුදැයි එන්නේkawudhaeyi ennee kawudhaeyi ennee

Kawudai Enne Kawudai Enne

ගී පද

කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන්
උඩරට කඳුරට නරඹන්න…////

වංගු වංගු හැරිලා යනවා 
සීතල සීතල සිරිපොද සිරිපොද එනවා//
අපේ කෝච්චිය// තෙමෙනවා තෙමෙනවා…//

කඩා හැලෙන දිය ඇල්ලෙන් 
ගලා හැලෙන ගඟුලැල්ලෙන්//
ගලා ගලා ගලා හැලෙන දිය ඇල්ලෙන්//

කිරි කිරි කිරි පාටට පාටට පෙණ පෙණ දමමින් දමමින්//
කඳුරට සිරියා බලලා සිත මගේ සතුටින් පිරිලා…//

කවුදැයි එන්නේ…