කවියක් වී තොල්පෙති මත මුමුනන්නkawiyak wii tholpethi matha mumunanna

Kawiyak Wee Thol Pethi Matha Mumunanna

ගී පද

කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සද සාවී ඔබ හද කුටියට එන්න //

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැදුනාම
සංසාරෙම සුවද දේවී බැදුනාම
සද දෙව්දුව යන්න එපා නොකියාම

කවියක් වී ....

කදුළු තාම නෙතු අද්දර නොදැනේද
බිදුනුදාක මට තරවටු නොමදේද
රිදුම් එපා පෙම් කල සිත කිසිදාක
ඉන්න ළගින් සද දෙව්දුව හැම රෑක

කවියක් වී ....//