කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේkawdhoo magee lowee saerisaeruwee

Kawdo Mage Lowe Seri Seruwe

ගී පද

කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ 
හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ 
කව්දෝ....... මගේ ලොවේ  සැරිසැරුවේ

මා තනිවී අඳුරේ දැවිලා සිටි කාලේ 
මා හොයලා ආ දිනේ මගේ දෑතේ
උණුසුම අතරේ තුරුලුව සිටි ඒ 
ලස්සන මතකේ මට සිහිවේ 

කවුදෝ මගේ ලොවේ .......

රෑ සිහිනේ ඔබ ආ ගියදා සඳපානේ   
සිතයමේ වාසනාවේ චාරිකාවේ 
මංගල සිහිනේ සුවඳයි දැනුණේ
ඒ රස මතකේ මට සිහිවේ 
කවුදෝ මගේ ලොවේ ....