කවාලා විලඳ ජාති (රොඩී කෙල්ල)kawaalaa wilanda jaathi (rodii kella)

Kawala Wilanda Jathi (Rodi Kella)

ගී පද

(කවාලා විලඳ ජාති ඇති කළත් රන්
කූඩුවේ ගිරවා
දමාලා යන්නේ ඉගිලී රැව් දිදී
ලබනා සෙ වන සැපතා....//)

(කිරෙන් කා තෙලෙන් අත සෝදා 
අපේ මේ ජීවිතේ රකිනා...//)
(දුවන්නේ සිරුර කූඩුව 
මෙහි තබාලා ආව කල මරුවා...//)

කවාලා විලඳ ජාති....

(උපන්නොත් යම් සතෙක් ලෝකේ
මරණයත් කොටා ඇත නළලේ...//)
(තැවෙන්නේ ඇයි තුටින් ඉන්නයි 
වටින්නේ ලෝ දහම් එලෙසා....//)

කවාලා විලඳ ජාති....
කවාලා විලඳ ජාති ඇති කළත් රන්
කූඩුවේ ගිරවා