කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්kawadhaadha aayee ennee hamuwanna maa ithin

Kawadada Aye Enne

ගී පද

කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් 
දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් //.....

රෑ බෝවීලා අද දින ගෙවිලා වැඩිහිටියන් බලා ඇතී 
අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් 
වෙන්වී යමු හනික අපී //.....

කවදාද ආයේ එන්නේ.....

අප වෙන්වීලා ඉමු සිත් බැදිලා 
මුලු ලෝකය බලාහිදී 
අපමණ බාධා අප හට සැදිලා 
එක සිත් සේ හිදිමු සැදී //.....

කවදාද ආයේ එන්නේ //.....